🏡 නිවසේ ඉහළ මහල කුලියට දීමට – Kiribathgoda මාකොල පාරේ..380/234 බස් මාර්ගය
📍 නිස්කලංක පරිසරයක පිහිටි නිවසේ ඉහළ මහල කුලියට දීමට ඇත.
✨ නිවසේ පහසුකම්:
✅ නිදන කාමර 02
✅ නාන කාමර 01
✅ සාලය
✅ මෝටර් සයිකලයක් සඳහා Parking පහසුකම්
📍 Kiribathgoda නගරයට කි.මී. 5ක් පමණි
📍 Kadawatha අධිවේගී මාර්ග පිවිසුමට කි.මී. 3ක් පමණි
💰 මාසික කුලිය: Rs. 40,000/-
නිස්කලංක හා පහසු ජීවන පරිසරයක් සොයන රැකියාවල නිරත යුවළකට ඉතා සුදුසුයි.
🚫 සුරතල් සතුන් ඇති කිරීම තහනම් වේ.
🪙 මාස 5 ක් අත්තිකාරම් මුදල
🏡 Upper Floor House for Rent – Kiribathgoda- makola
📍 A comfortable upper-floor
✨ Property Features:
✔ 2 Bedrooms
✔ 1 Bathroom
✔ Spacious Living Area
✔ Parking Space Available for a Motorcycle
✔ Calm and Residential Environment
📍 Only 5 km to Kiribathgoda Town
📍 Approximately 3 km to the Kadawatha Expressway Entrance
💰 Monthly Rent: LKR 40,000
working couple seeking a peaceful and comfortable living environment.
🚫 Pets are not allowed.
📞 For further information, please contact: