කැස්බැව කොට්ටාව පාරේ මීටර් 500ක් දුරින් තනි වත්තෙ තනි නිවසක් කුලියට දීමට ඇත. (සම්පුර්ණ තාප්ප ගේට්ටු වලින් ආවරණය කල නිවසකී )
◾නිදන කාබර 3
◾සාලය.
◾පැන්ට්රී කුස්සිය.
◾වාහන නැවැත්වීමට පහසුකම් ඇත.
◾බාත්රූම් 1ක්.
45.000/=
key money මාස 4ක .