• ඉහළ මාලයේ ගෙය කුලියට දීමට ඇත.
• මාස හයට අවුරුද්දට බදු දීමට හෝ කුලියට දීමට ඇත.
• ගැහැණු ළමුන් හෝ පවුලකට කුලියට දීමට ඇත පිරිමින් සඳහා කුලියට දෙනු නොලැබේ.
• පිරිසිදු නිදහස් වටපිටාව සහ වාහන රථ ගාල ඇත.
• මෙම ගොඩනැගිල්ලේ පහළ මහලයේ කාමර කුලියට දීමට ඇත ගැහැණු ළමුන් සඳහා.
• මෙම ගොඩනැගිල්ලේ පහළ මාලයේ කාමරයක් ලයිට් බිල් සමඟ රුපියල් 7500 ක් වනු ඇත.
• ඉහළ මහලේ ගෙයි මුදල ලයිට් බිල් සමග වනු ඇත.
• ආරක්ෂා සහිත ස්ථානය සීසී ටීවී ( CCTV) කැමරා සවිකර ඇත.
• ඉහළ මහලේ ගෙය කුලියට ගැනීමේදී මිල ගණන් කතාබහ කර ගත හැක.
• මෙම නිවාසයෙහි වැඩි විස්තර සඳහා වට්සැප් ( Whatsapp )සමඟ සම්බන්ධ වන්න බොහොම ස්තූතියි.
• මෙහි නිවසේ සියලුම විස්තර සඳහා මාගේ නම්බර්ස් ( Numbers ) හරහා මාගේ නියෝජිතයෙක් සම්බන්ධ වනු ඇත.