කඳාන, නාගොඩ, මල්වත්ත පාරේ, මීගමුව පාරට මීටර් 30 දුරින් අපාට්මන්ට් එකක
අගනා නිවසක් කුලියට.
* සම්පූර්ණ ටයිල්
* කාමර 2
* බාත්රූම් 2
* සාලය
* බැල්කනි 2
* රෝලර් ඩෝ
* ඇතුළුවීම, ලයිට් , වතුර වෙනම
* වටතාප්ප
* CCTV
* පැය 24 ආරක්ෂාව
* පාකිං
මාසික කුලිය - 50,000 /=