කොළඹ හන්වැල්ල ලෝ ලෙවල් පාරට 600m, කඩුවෙල highway එකට 3km, නිදන කාමර 2 ක් සහිත කඩුවෙල පහල බෝමිරිය දහම් පාසල් මාවතේ නිස්කලංක පරිසරයක පිහිටි නිවස කුලියට හෝ බදු දීමට. මාසිකව 23000/= මාස හයක අත්තිකාරමක් අවශ්‍යය. මිල ගණන් කතා කල හැක.
විමසීම්: