හොරණ, පොකුණුවිට ප්රදේශයේ සන්සුන් හා නිස්කලන්ක පදිංචියට සුදුසු තනි නිවසක දෙවෙනි මහල කුලියට දීමට ඇත.
සම්පුර්ණයෙන්ම නිම කරන ලද දෙවෙනි මහල.
#. බිම දැකුම්කලු ටයිල්
#. උණු වතුර සහිත නානකාමර
#. ගිමන් නිවීමට නිස්කලන්ක බැල්කනිය
#. වාහන නැවැත්වීම සඳහා විශාල ඉඩක්
#. තාප්පය, රිමෝට් ගේට්ටුව සහ CCTV කැමරා වලින් ආරක්ෂිතයි.
පොකුණුවිට හන්දියට 2KM
හොරණ - රත්නපුර ප්රධාන පාරට 1KM
ගැලනිගම අධිවේගී පිවිසුමට මිනිත්තු 15 ක් පමන
මාසික කුලිය - Rs.22,000/=
House for rent in Horana Pokunuvita
01 Bedroom
attached Bathroom
Living and Kitchen
Balcony area
Separate Entrance / Water and Electricity
Parking space
Fully tiled
Hot Water
Remote Gate
CCTv system
2km to Pokunuvita Junction
1km to Horana - Ratnapura main road
15 min to Highway entrance
#. වැඩි විස්තර සඳහා අමතන්න - 0761625106 / 0707101811
/ 0773827196