හෝමාගම , පනාගොඩ, රොමියෙල් මාවත, 4 වන පටුමගෙහි කුඩා නිවසක් වසරක බදු පදනම මත කුලියට දීමට තිබේ. යුවලකට ප්රමාණවත්ය. (නාන ස්ථානය පිටතින් ඇත.)
👉ජලය සහ විදුලිය වෙන් වශයෙන් ඇත.
👉රැකියාවැති පිරිමි දෙදෙනකු සදහා ද සුදුසුයි.
👉190 (පිටකොටුව - ගොඩගම ) මාර්ගයට මීටර් 500කි.
👉138 හයිලෙවල් මාර්ගයට 2km ක් පමණ ඇත.
👉නිවස අසලින්ම හෝමාගමට පැය 1/2ට වරක් බස් රථයක් ඇත.
👉කුලිය රු. 12,500/= මාස 3ක අත්තිකාරම් අවශ්‍යයි.