Upstairs House for rent in Homagama
> ලිපිනය – පිටිපන , පන්සල හන්දිය
> නිවසක උඩු මහල
> වර්ග අඩි 600
> ඉඩමේ ප්රමාණය පර්චස් 11
> නිදන කාමර 02
> සාලය
> කුස්සිය
> නාන කාමරය
> යුවලක් හො ගැහැණු ළමුන් දෙදෙනෙකු සදහා සුදුසුය
> NSBM Campus එකට 2Km
> අත්තිකාරම් මුදල මාස 03
> මාසික 20,000 කුලිය
+++ වැඩි විස්තර සදහා අමතන්න