හෝමාගම කිරිවත්තුඩුව පුරාණ විහාර පාරේ, වෙල් යායකට මායිම්ව වට තාප්ප සහ ගේට්ටු සහිත නිවසක බිම් මහල කුලියට දීමට ඇත.
කාමර 02 , කෑම කාමරය , සාලය , බාත්රූම් 01 , මුළුතැන්ගෙය , කාපොච් 01 සහිතයි.