👉හෝමාගම පිටිපන හංදියේ සිට මීටර් 400යි.
👉NSBM හරිත සරසවියට 2 1/2km.
👉අංගසම්පූර්ණ නිවස , කාමර 02 , සාලය මුළුතැන්ගෙය බාත්රූම්, සර්වන්ට් ටොයිලට් එකක් ද සහිතයි.
👉AC සහිතව රු. 50,000/=යි.
👉AC රහිතව 35,000/=යි.
(මිල ගණන් සාකච්ඡා කරගත හැක.)
👉වාහන parking ඇත.
👉සරසවි සිසුන් හෝ කුඩා පවුලකට