*තලගහ හන්දිය, ගොතටුව නව නගරය පිහිටි නිවසක් කුලියට දීමට ඇත.
*ගෘහ භාණ්ඩ සහිතව මුළු නිවසම ටයිල් කර ඇත.
*නිදන කාමර 02කි.
*නාන කාමර 01කි.
*පැන්ට්රිය
*වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
*175 බස් පාරට ඉතාම ආසන්නය.
*නිදහස් නිස්කලංක පරිසරයකින් යුක්ත වේ.
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය.
*මාසිකව - 57,000/=
*වැඩි විස්තර සඳහා අමතන්න.
*A house is available for rent at Talagaha Junction, Gothatuwa New Town
*The entire house is tiled with furniture.
*02 bedrooms.
*01 bathroom.
*Pantry
*Parking facilities available.
*Very close to the 175 bus route.
*Free and quiet environment.
*Close to all urban amenities.
*Monthly - 57,000/=
*Call for more details.