🏘️ ගොඩගම නගරය ආසන්නයේ මැදමන්ඩිය ප්රදේශයේ පිහිටා ඇති අළුත්ම නවින පන්නයේ නිවසක උඩුමහලක් කුලියට දීමට ඇත.
මාසික කුලිය රු. 40,000/=
දු.ක -
🏡 අඩි 10 පුළුල් මාර්ගය
🏡 කාමර 2 ක්
🏡 වට තාප්පය, ගේට්ටුව, සම්පූර්ණ නිවස ටයිල් අතුරා ඇත
🏡 ළඟම බස් මාර්ගයට 50m
🏡 නාන කාමරයක් සහ මුළුතැන් ගෙයක්
🏡ආරක්ෂිත වටාපිටාව හා නිස්කලංක පරිසරය.