house for rent in Egodauyana, with 2 bedrooms and a kitchen. A small garden space is available to park a vehicle.
එගොඩඋයන ප්රදේශයේ නිදන කාමර 2ක් සහ මුළුතැන් ගෙයක් සහිත තට්ටු 1ක නිවසක් කුලියට දීමට ඇත. වාහනයක් නැවැත්වීමට කුඩා ගෙවත්තක් ඇත.