*අත්තිඩිය ප්‍රදේශයේ පිහිටා ඇති නවීන තෙමහල් නිවසක උඩු උඩුමහලකි *මුළු නිවසම ටයිල් කර ඇත *අත්තිඩිය ප්‍රධාන බස් මාර්ගයට ආසන්නව පිහිටා ඇතා* වහන නැවැත්වීමට හැකියාව නොමැත* බයිසිකල් පහකින් පමණයි *අත්තිකාර මුදල් මාස හයක අවශ්‍ය වේ *තැරැව් ගාස්තු මාස භාගයක අවශ්‍ය වේ