*අත්තිඩිය ප්‍රදේශයේ පිහිටා ඇති දෙමහල් නිවසක උඩුමහලකි *මුළු නිවසම ටයිල් කර ඇත* වාහනයක් නැවැත්වීමට හැකියාව ඇත *වට තාප්ප දමා ඇත *අත්තිකාර මුදල් මාස හයක අවශ්‍ය වේ *තැරැව් ගාස්තු මාස භාගයක අවශ්‍ය