House For Rent In Athurugiriya | Millennium City
අතුරුගිරිය මිලේනියම් සිටි හි පිහිටි නිවසක් කුලියට දීමට ඇත
> ගෘහ භාණ්ඩ රහිත නිවසකි
> පර්චස් – 6
> වර්ග අඩි – 750
> නිදන කාමර – 2 ( වායු සමණය කර ඇත /ඉතා ඉඩකඩ සහිත )
> නාන කාමර – 1
> සේවකයින් සඳහා පිටත වැසිකිළිය
> උණු ජල පද්ධතිය
> මුළුතැන්ගෙය
> විවෘත ආලින්දය
> අලංකාර කුඩා ගෙවත්ත
> ආරක්ශිත කැමරා පද්ධතියකින් යුක්තයි
> පැය 24 ආරක්ෂාව
> වාහන නැවැත්වීමේ පහසුකම්
> නිස්කලංක හා සාමකාමී පරිසරයකි
> උපරිම සාමාජිකයින් තිදෙනෙකු සහිත කුඩා පවුලකට සුදුසුයි
> ඉහළ නේවාසික ප්රදේශයකි
> සියලුම නාගරික පහසුකම් වලින් යුක්තයි
> මාස හයක තැන්පතු මුදල් අවශ්‍යයි
> මාසික කුලිය : 60,000 කි
A house is available for rent located in Athurugiriya Millennium City
> Unfurnished House
> Perch – 6
> Size – 750 sq.ft
> Bedrooms – 2 (Air Conditioned/Very Spacious)
> Bathrooms – 1
> Outside toilet for servants
> Hot water
> Living area
> Dining area
> Kitchen
> Open veranda
> Well maintained small garden
> CCTV camera system
> 24 hour security
> Parking facilities
> Calm & Peaceful environment
> Suitable for a small family with a maximum of three members
> Highly residential area
> All city amenities
> Key money 06 month
> Price : 60,000 per month