අංගොඩ මානසික රෝහල අසල නිවසක් කුලියට දිමට තිබේ
*යුවලකට පමණයි(දෙදෙනකුට පමණයි)
*ටයිල් ,සිවිලිම් සහ සම්පූර්ණ තාප්ප වලින් ආවරණය කර ඇත.
*විදුලිය සහ ජලය වෙනම ඇත.
*වාහන සදහා පහසුකම් නොමැත.
මාසික කුලිය රු.20000.00/-
මාස 5ක අත්තිකාරම් (රු.100000.00/-)
සියලු පහසුකම් සහිත ප්රදේශයකි