මහ අම්බලන්ගොඩ ධම්ම කුසල පාසල අසල පර්චස් 23ක අලුතින් සාදන ලද දෙමහල් නිවස බදු දීමට ඇත
කාමර 05
බාත් රූම් 03
සාලය
කෑම කාමරය
වාහන 5ක් නවතා තැබීමේ පහසුකම
ගෙදර සියලුම ගෘහ උපකරණ සහ ලී බඩු සමග බදු දෙනු ලැබේ.
සංචාරකයන්ට නැවතීම සඳහා සුදුසු නිවසකි
මිල ගණන් සාකච්ඡා කර ගත හැක
වැඩි විස්තර සඳහා විමසන්න
Newly built two-storey house on 23 perches near Dhamma Kusala School, Maha Ambalangoda is available for lease.
05 bedrooms
03 bathrooms
Living room
Dining room Parking facility for 5 vehicles
The house is leased with all household appliances and furniture.
A suitable house for tourists to stay
Prices are negotiable
For more information, please call