පිහිටීම:
ගම්පහ සිට කි. මී. 8 යි. වේයන්ගොඩ සිට කි. මී 6.5 යි. ගම්පහ දිවුලපිටිය බස් මාර්ගයේ සිට මීටර් 60 ක් පමන දුරින් පාරකට මුහුන දී ඇත.
නිවසේ විස්තරය:
පර්චස් 60 ක ඉඩමක පිහිටි නිවස සාලය, ඉස්තෝප්පුව, නිදන කාමර 2 ,කුස්සිය, ගබඩා කාමරය, ඇතුලත නාන කාමරය සහ පිටත වැසිසිකිලිය කින් සමන්විතය. ලිං නල ජලය සහ විදුලිය පහසු කම් ඇත. ඉඩමේ පිහිටි පොල්ගස් වලින් ආදයම් ලබා ගත හැක. වගාවකට සුදුසුය.
ගෙවීම්:
මාසික කුලිය රු 20000/= යි, මාස හතරක කුලිය (රු 80000) නැවත ආපසු ගෙවනු ලබන තැන්පතු මුදලක් වශයෙන් ගෙවිය යුතුය.
ස්ථිර රැකියාවක නියුතු අයට විශේෂයෙන් සලකා බලනු ලැබේ. නිවස සහ ඉඩම පර්රික්ෂා කිරීම සදහා දුර කතනවලට අමතන්න (whatsapp පහසු කම් සහිතයි). බ්‍රෝකර් වරුන් අනවශ්‍යයි