මාර්ග අංක 224 කොළඹ පුගොඩ ප්රධාන මාර්ගයට 300m( විනාඩි 10 යන්න පුළුවන් ) දුරින් දොම්පෙ රූපාපීරිස් මාවතේ පර්චස් 15 ඉඩමේ පිහිටි දෙමහල් නිවස වෙන වෙනම කුලියට දීමට තිබේ. වෙල්යායටට මුහුණලා ඉතා නිස්කලංක සුන්දර පරිසරයක පිහිටා ඇති මෙම නිවසෙහි පහළ මහලෙහි කාමර දෙකයි, ලොකු සාලයක් , මුළුතැන්ගෙයක් සහ, අංග සම්පුර්ණ නාන කමරයකින් යුතුය. උඩුමහලෙහි කාමර දෙකක් ,සාලය, මුළුතැන්ගෙය සහ අංග සම්පුර්ණ නාන කමරයකින් යුතුයි.ටයිල්කර ඇත. ජල විදුලි පහසුකම් ඇත. නිවස තාප්ප දමා වටකර ඇත.