🏠 නිවසක් කුලියට දීමට ඇත – හෝමාගම, කිරිවත්තුඩුව
හෝමාගම, කිරිවත්තුඩුව ප්රදේශයේ පිහිටි නිවසක් කුලියට දීමට ඇත.
✔️ නිදන කාමර 2ක්
✔️ සාලය
✔️ කුස්සිය
✔️ වටේට තාප්ප ගසා ඇති ආරක්ෂිත ඉඩම
✔️ ගේට්ටුව සහිතයි
✔️ 280 ප්රධාන මාර්ගයට මීටර් 50ක් පමණි
✔️ කහතුඩුව අධිවේගී මාර්ග පිවිසුමට කි.මී. 4ක් පමණි
පවුලක් සඳහා ඉතා සුදුසු,
පහසු ගමනාගමන පහසුකම් සහිත නිවසකි
අත්තිකාරමි මුදල මාස 5 කි.