මත්තෙගොඩ ප්රදේශයේ නිස්කලංක පරිසරයක පිහිටි නිවසක පහළ මහළ සහ දෙවන මහළ කුලියට දීමට ඇත.
යුවලක් සඳහා හෝ යම්කිසි ආයතනයක් සඳහා ( මින් පෙර අපි විසින් මෙම නිවස ලබා දී තිබුණේ ගොඩනැගිලි ඉදිකිරීම් අංශයේ කාර්යමණ්ඩලයක් සඳහා බැවින් එවැනි වූ ආයතයනක් සඳහා ලබා දීමට කැමැත්තෙමු.)