කාමර 2යි, බාත්රූම් 2යි (එකක් ඇටෑච් සහ උණුවතුර සහිත),
කුස්සිය 4 burner කුකර් එකක් සහිත,
සාලය,
ගරාජය,
වටේටම තාප්පය,
වෙනම විදුලිය සහ නල ජලය,
කාගීල්ස්, කීල්ස් සහ සිංගර් මෙගා කිට්ටුව ඇත,
KDU රෝහල, ආර් එම් බී එක ආසන්නව ඇත.
120 පිළියන්දල කොළඹ බස්පාරට කිට්ටුව.
නිහඩ සහ වැදගත් පරිසරයක් සහිත නිවස.
මාස 3ක අත්තිකාරම් අවශ්‍යයි. මාසික කුලිය සාකච්ජා කරගත හැක. බදු ඔප්පු අත්සන් කරනු ඇත.
Two bedrooms and two bathrooms (one attached with hot water).
A kitchen with a 4-burner cooker,
living room, and a garage.
The property is fully enclosed with a wall, and has separate electricity and running water.
Located close to Cargills, Keells, and Singer Mega. Also near KDU Hospital and RMB. Situated close to the 120 Piliyandala–Colombo main bus route.
A quiet and respectable environment.
Three months’ advance is required. Monthly rent can be negotiated. A rental agreement will be signed.