Location - Kaduwela,Ranala.
සාලය, කෑම කාමරය, කුස්සිය සහ නිදන කාමර 4 සහිත නිවසකි.
698 bus පාරට 500m
143 low level පාරට 2Km.
වහලය සම්පුර්නයෙන් අලුත් වැඩියා කර සිවිලිම් අලුතින් ගසා වයරින් කර ඇත
එකවර වාහන කීපයක් නතර කර තැබීමේ පහසුකම් සහිතයි.
වයාපාරයක් හෝ වෙනත් වැඩපලක් සදහා ඉතාමත් සුදුසුයි.
මාසික කුලිය 30000/=
මාස 6ක අත්තිකාරම් මුදල් අවශය වේ.
Cantact