නිදන කාමර 02,සාලෙ,කෑම කාමරය,කුස්සිය,නානකාමරය,වැරැන්ඩා එකක් සමග ඇත.
ජලය,විදුලිය ඇත
නිවසටම ත්රීවීල්,බයික් ගැනීමෙ පහසුව
නිවස වටා තාප්පයක් ඇත
පස්සර දිසා රෝහලට 200m
පස්සර නගරයට 600 m
නාය යෑමෙ අවධානම් නැත
Contact us (wasanthi dissanayake)