කැස්බෑව බණ්ඩාරගම පාරේ බටුවන්දර, නිවසක අලුතින් සාදා නිම කළ ඉහළ මහල කුලියට දීමට ඇත.
✅ 162 බස් පාරට 100M
➡️ කාමර 01
➡️ විසිත්ත කාමරය
➡️ නාන කාමරය
➡️ මුලුතැන්ගෙය
➡️ ගරාජය (Parking Area)
➡️ බැල්කනි
➡️ Roof Top
➡️ ජලය සහ විදුලිය වෙනම
➡️ ෆිනිෂින් වහලය
➡️ සම්පූර්ණ ටයිල් කර ඇත.
--