මීගොඩ ගැහැණු වල, ආටිගල පාරේ අංක 519/1 නිවස බදු දීමට ඇත.
මාසික බදු කුලිය රුපියල් 35,000. තැන්පතු මුදල රුපියල් 105,000 (මාස 3 බදු කුලිය)
සාලය, නිදන කාමර 2, මුළුතැන් ගෙය, කෑම කාමරය, නාන කාමරය, වැසිකිළිය, විශාල ගෙවත්ත, වට තාප්පය ආදී අංගයන්ගෙන් දේපළ සමන්විත වේ. හයිලෙවල් පාර, ආර්ථික මධ්‍යස්ථානය, රජයේ පාසල්, රෝහල් ආදිය පා ගමනින් යා හැකි දුරකින් පිහිටා ඇත. බාහිර කරදරවලින් තොර ආරක්ෂිත ස්ථානයෙකි.