🏠 House for Rent – Athurugiriya / Oruwala
පර්චස් 16ක විශාල ඉඩමක පිහිටි අංගසම්පූර්ණ නිවසක් කුලියට දීමට ඇත.
📍 Location: Athurugiriya – Kaduwela Road, Oruwala
🚗 ප්‍රධාන මාර්ගයට මීටර් 100ක් පමණයි
📍 Millennium City, Oruwala ආසන්නයේ
📍 Athurugiriya Town – 2.8 km පමණ
🏡 නිවසේ පහසුකම්:
* 🚗 වාහන 2ක් නැවැත්විය හැකි විශාල ඉඩකඩ
* 🛏️ Bedrooms 2
* 🚿 Bathrooms 1 (Bathroom 1+ servant toilet 1)
* 🍳 Kitchen
* 🛋️ Spacious Living Area
* ❄️ A/C පහසුකම් for main bedroom
* ♨️ Hot Water
* 📹 CCTV Security
* 🧱 වටේටම තාප්ප සහිත ආරක්ෂිත පරිසරයක්
💰 Monthly Rent:
With Furniture – Rs. 85,000/-
✔️ Washing Machine
✔️ Refrigerator
✔️ Sofa
✔️ Beds / Bedroom Sets
✔️ අනෙකුත් අවශ්‍ය ගෘහ භාණ්ඩ
Without Furniture – Rs. 75,000/-
📞 වැඩි විස්තර සඳහා අමතන්න / WhatsApp කරන්න.