🏡House For Rent At Pannipitiya ✨
-----------------------------------------------------------------------------
🔹 ස්ථානය : කොස්ගහහේන හංදිය, ඇැරැව්වල පාර, පන්නිපිටිය
🔹 ඉඩමේ ප්‍රමාණය : පර්චස් 10
🔹 නිවසේ ප්‍රමාණය : වර්ග අඩි 1700
🔹 නිදන කාමර 03 (AC) සෑම කාමරයක් සඳහා ම බැල්කනියක් සහිත යි
🔹 නාන කාමර 02
🔹 ආලින්දය
🔹 මුළුතැන්ගෙය
🔹 සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
🔹 පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට මී. 350
🔹 ක්‍රිස්තුරාජ විද්‍යාලයට මී 250
🔹 වටතාප්ප සහිතයි
🔹 වාහන නැවැත්වීමේ පහසුකම් ඇත
🔹 ආරක්ෂිත හා නිස්කලංක වටපිටාව
🔹 යහපත් අසල්වැසියන් සහිතයි
🔹 සියලුම නාගරික පහසුකම්වලට ආසන්නව
👉 මාසික කුලිය : රු. 95,000/=
🔹 මාස 04 ක අත්තිකාරමක් බලාපොරොත්තු වේ.