මෑතකදී අලුත්වැඩියා කරන ලද නිදන කාමර 3ක් , විශාල සාලයක්, නවීන නාන කාමරයක් සහ ප්රමාණවත් ඉඩ පහසුකම් ඇති මුළුතැන්ගෙයක් සහිත නිවසක් වහාම කුලියට දීමට ඇත. හොද අසල්වැසියන් සහ කරදර රහිත පරිසරයකි. නිවසේ සිට ප්රධාන පාර වන මීගමු පාරට කිලෝමීටර් 2ක දුරක් ඇත.
නිවසා යාබදව වෙලදසල් පහසුකම් ඇත.
ප්රධාන පාරට පැමිණි විට සුපිරි වෙලදසැල් ( කාගිල්ස්,කීල්ස්, ආර්ථික මධ්යස්තාන) ,බැන්කු,සිල්ලර වෙලදසැල් සහ සාප්පු සංකීර්ණ ඇත.
මාසික කුලිය රුපියල් 60000/= කි.මිලගනන් සාකච්ඡා කල හැක.