පල්ලෙකැලේ BOI සහ SLIT campus සදහා 1.5 km නුදුරින් , දිගන නගරයට 2km නුදුරින් මැණික්හින්න නගරය සදහා 3km නුදුරින් නිවසක ඉහල මහල කුලියට දීමට ඇත.
Bedroom 3
Bathroom 1
Living room
Dinning room
Balcony
Fully tiled
Separate entrance
Separate Electricity
Separate Water
Vehicle parking
Monthly rental Rs. 45,000/-
No brokers ( තැරැව්කරුවන් අනවශ්යයි )