House for Lease Colombo 09
You said:
මහල් තුනකින් යුත් නිවසක තුන්වන මහල බදු දීමට ඇත , කොළඹ නාගරික පරිසරය තුල ඉතා නිස්කලන්ක පෙදෙසක පිහිටා ඇත. ප්රධාන පාසල් (ආනන්ද විදුහල, නාලන්ද විදුහල, සංගමිත්තා බාලිකා විදුහල, ගෝතමී බාලිකා, වෙස්ලි විදුහල) ජාතික රෝහල (විනඩි 10), දුම්රිය ස්ථාන (කොටුව විනඩි15, මරදාන විනඩි 5, දෙමටගොඩ විනාඩි 5, බේස්ලයින් විනඩි 5), දෙමටගොඩ පොලිස් ස්ථානයට මීටර් 100යි, බස්සේවා 166, 164, 154, 152 සහ 178. බොරැල්ල ටවුමට (විනඩි 15). බදුකාලය වසර 5යි. වසර 5 අවසනයේ ආපසු ගෙවන තැම්පතු මුදල රුපියල් ලක්ශ 50යි. මාසිකව රුපියල් 45,000 ( කතිකාකරගත හැක) කුලියක් ගෙවියයුතුයි. මූලිකව රුපියල් ලක්ශ 30ක් (තැන්පතු රුපියල් ලක්ශ 50න්) ගෙවා වෙන්කරගතයුතු අතර නිවසේ තුන්වන මහල පහත ආකාරයට අලුත්වැඩියා කොට අවසන්කරදීමට මාස 3ක කාලයක් ලබාදියයුතුයි.
තුන්වන මහල
1. ෆිනිශින් වහල
2. තෙවන මහල - ටයිල් කරනලද නිදන කාමරය, නාන කාමරය, කුස්සිය සහ සාලය
3. නිවස ඉදිරිපිට වාහනය නවතා තැබීමට ඉඩකඩ ඇත.
4. නිවස ලගටම ඇති කාපට් පාර
A three-storey house’s third floor is available for rent, located in a very quiet area within the Colombo urban environment. It is close to major schools (Ananda College, Nalanda College, Sangamiththa Balika Vidyalaya, Gothami Balika Vidyalaya, Wesley College), the National Hospital (10 minutes), railway stations (Fort – 15 minutes, Maradana – 5 minutes, Dematagoda – 5 minutes, Baseline – 5 minutes), 100 meters to the Dematagoda Police Station, and bus services 166, 164, 154, 152 and 178. It is also 15 minutes to Borella town.
The rental period is 5 years. At the end of the 5-year period, a refundable deposit of Rs. 5m, will be returned. A monthly rent of Rs. 45,000 (negotiable) is required. To reserve the place, an initial payment of Rs. 3m (from the Rs. 5m deposit) must be made, and 3 months’ time will be provided to complete the finishing and renovations of the third floor.
Third Floor
Finished roof
Tiled bedroom, bathroom, kitchen, and living area
Parking space available in front of the house
Carpeted main road is located very close to the house
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Apartment for Lease in Colombo 09
Mulberry ResidenceBeds: 2, Baths: 2Colombo, Apartment RentalsRs 150,000 /month40 days
House For Sale Colombo - 09
Bedrooms: 2, Bathrooms: 2Colombo, Houses For SaleRs 30,000,00035 days
House for Sale in Colombo 09
Bedrooms: 4, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 40,000,0004 days
House for Sale in Colombo 09
Bedrooms: 5, Bathrooms: 4MEMBERColombo, Houses For SaleRs 42,000,0004 days