🏡 මාලඹේ නිවස සහ තෙමහල් නේවාසිකාගාර ගොඩනැගිල්ල විකිණීමට ඇත (SSPH-319)
🟢 ලිපිනය - කඩුවෙල පාර, මාලඹේ.
🟢 ඉඩමේ ප්‍රමාණය - පර්චස් 09
🟢 නිදන කාමර - 03 ( A/C සහ යාබද නාන කාමර සහිත-02 )
🟢 නාන කාමර - 03
🟢 විසිත්ත කාමරය
🟢 මුළුතැන්ගෙය
🟢 වර්ග අඩි - 1300
🟢 අමතරව යාබද නාන කාමර සහිත කාමර 6 ක නේවාසිකාගාර ගොඩනැගිල්ල
🟢 නේවාසිකාගාරයේ ශිෂ්‍යාවන් 14 දෙනෙකු සඳහා පහසුකම් ඇත
🟢 මාලඹේ නගරයට - 400m
🟢 මාලඹේ - කඩුවෙල ප්‍රධාන මාර්ගයට - 12m
🟢 වාහන 3 ක් නවතා තැබිය හැකි ගරාජය
🟢 10KW ක සෝලා පද්ධතිය
🟢 මුළු ගොඩ නැගිල්ලම ආවරණය වන පරිදි කැමරා CCTV සවිකර ඇත
🟢 සියලුම ගෘහ භාණ්ඩ සහිත නිවස සහ නේවාසිකාගාරය
🟢 ගංවතුරෙන් සහ ස්වාභාවික විපත් වලින් තොර ප්‍රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු
--------------------------------------------
🏡 House and three-storey dormitory building for sale in Malabe (SSPH-319)
🟢 Address - Kaduwela Road, Malabe.
🟢 Land size - 09 perches
🟢 Bedrooms - 03 ( with A/C & attached bathrooms-02)
🟢 Bathrooms - 03
🟢 Living room
🟢 Kitchen
🟢 Sq ft - 1300
🟢 6-room dormitory building with attached bathrooms (can be used as hostel rooms)
🟢 The hostel has facilities for 14 female students
🟢 To Malabe town - 400m
🟢 To Malabe - Kaduwela main road - 12m
🟢 Garage that can park 3 vehicles
🟢 10KW solar system
🟢 CCTV cameras are installed to cover the entire building
🟢 Fully furnished house and hostel
🟢 Flood and natural disaster free area
🟢 Free and peaceful environment
🟢 Price is negotiable
🟢 Clear deeds