*මුළු ඉඩම පර්චස් 18කි
*නිවස වටා තාප්පය සහ ආරක්ෂිත ගේට්ටුව
*වාහන 03 ක් නැවත්වීමට පහසුකම්
*නල ජලය හා විදුලිය ( අවශ්‍ය නම් තෙකලා විදුලිය ලබා ගත හැක)
*නිදන කාමර 05යි අමුත්තන්ගේ කාමරය සමග
*විශාල සාලය, කෑම කාමරය, අංග සම්පුර්ණ නාන කාමරය, අංගසම්පුර්ණ මුළුතැන්ගෙය.
අමතර පිටත වැසිකිලිය හා ස්නානය සදහා පහසුකම්
*නිවසටම අලලා සෑදු පිටතින් ඇතුල් විමට හැකි නව ඇනෙකස් එකක් අංග සම්පුර්ණ නාන කාමරයක් සහිතව ඇත.
*********************************************************
*තංගල්ල නගර සීමාව ඇතුලත බාලිකා විද්‍යාලය,ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය, රජයේ රෝහල, උසාවිය, සියලුම රජයේ ආයතන හා බැංකු මිටර් 100 නුදුරින්.
* තංගල්ල මාතර ප්‍රධාන පාරට මීටර් 20ක නුදුරින් නිවස පිහිටා ඇත.
*සුපර් මාර්කට්[ keels] වලට මීටර් 50ක් නුදුරින් සියලු පහසුකම්
* නිරවුල් පිරිසිදු ඔප්පු සහිත පර්චස් 15ක ඉඩමක් සමග අංග සම්පුර්ණ නිවසක් විකිණීමට ඇත.