තේවත්ත පල්ලිය අසලින් නිවසක් සහ ඉඩමක් විකිණීමට – රාගම නගරයට ආසන්නව -
🏡නිවස
📍 ස්ථානය: රාගම – කඩවත බස් මාර්ගය (327/325), තේවත්ත පල්ලියට මීටර් 500ක් පමණ දුරින්
📏 විශාලත්වය: පර්චස් 11.5
🚰 පහසුකම්: ජලය, විදුලිය, පාරවල් පහසුකම් – රාගම නගරයට විනාඩි 10ක දුර
💰 මිල: පර්චස් එකක් රු. 800,000 (සාකච්ඡා කළ හැක)
📞 සම්බන්ධ වීමට
📌 නිරවද්‍ය ලියවිලි, නව මාර්ග ප්‍රවේශයක්.
ඉඩම 👇
📍 ස්ථානය: රාගම – කඩවත (327/325) බස් මාර්ගයට ආසන්නව, 327/1 බස් මාර්ගයේ, තේවත්ත පල්ලියට මීටර් 500ක් පමණි.
✅ ඉඩමේ විශාලත්වය: පර්චස් 10
📍 ප්‍රධාන ස්ථාන වෙත දුර:
රාගම නගරයට – කි.මී. 3
කඩවත නගරයට – කි.මී. 7
තේවත්ත පල්ලිය – මීටර් 500
🚰 පහසුකම්:
ජලය සහ විදුලිය
හොඳ මාර්ග පහසුකම්
නිස්කලංක, හිතවත් අසල්වැසියන්
📄 නිරවද්‍ය (පිරිසිදු) ඔප්පු සහිත ඉඩම
💰 මිල: පර්චසයක් රු. 800,000 (සාකච්ඡා කළ හැක)
📞 වැඩි විස්තර සඳහා අමතන්න: