House with Land for Sale in Kandy
මහනුවර නගරයට 12km දුරින් පිහිටි ඉඩම හා නිවස විකිනීමට.
සම්පූර්ණයෙන් ම නවීකරණය කරන ලද පැරණි නිවස. යාබද නාන කාමර සහිත කාමර 4ක් හා කාර්යාල කාමරය 1ක් සහිතයි. ඇමරිකානු ක්‍රමයට සැදූ නාන කාමර, සෝලා තාක්ෂණායෙන් සපයන උණු වතුර සහිතයි. විශාල විසිත්ත කාමරය, පැන්ට්‍රිය හා වෙනම කුස්සිය. නිවසට පසෙකින් තනා ඇති සේවක කාමර 2, සේවක නාන කාමරය හා ගබඩා කාමරය.
නිවසට යාබදව තනා ඇති තවත් කුඩා කාමර 3 ද ඇති අතර ඒ සඳහා පොදු නාන කාමරයක් වේ. නළ ජලය හා තෙකලා විදුලිය. ෆයිබර් තාක්ෂණයෙන් යුත් අන්තර්ජාල පහසුකම්. විශාල නොසිඳෙන ළිං දෙකක් ද නිවසට ආසන්නව පිහිටා ඇත.
අක්කර 6 පමණ ඉඩමේ ආදායම් ලබනා බෝග වන සාදික්කා, මැංගුස්, පොල්, ගම්මිරිස්, තේ, කුරුඳු, පුවක්, ගොරකා,කෝපි මෙන්ම ජම්බු, රඹුටන්, ජම්බෝල, අලිගැට පේර ආදී පළතුරු ගස් වේ.
ඉඩමට අමතරව කුඹුරු අක්කර 2 ක් ද සහිතයි.
මහනුවර කුරුණෑගල මාරගයේ සිට 1.6km දුරින් ඉඩම හා නිවස පිහිටා ඇති අතර මාර්ගය කාපට් අතුරා ඇත. ඉතාම නිසකලංක පරිසරයක පිහිටි මෙය සංචාරක නිවස්නයක් හෝ නිවාඩු නිකේතනයක් සඳහා වුවද ඉතා යෝග්‍ය යි.
පිරිසිදු ඔප්පු. අක්කරය මිලියන 60 (සාකච්ඡා කල හැක)
බ්‍රෝකර්වරු අනවශ්‍ය යි.
House and Land for sale in Kandy
12km from Kandy city. Completely renovated old house. 4 rooms with attached bathrooms and 1 office room. American-style bathrooms with solar-powered hot water. Large living room, pantry and separate kitchen. Adjacent to the house are 2 servant rooms, servant bathroom and storage room. Adjacent to the house are 3 other small rooms with a common bathroom. Tap water and three phase electricity. Fibre line Internet connection. Two large wells are also located close to the house.
About 6 acres of land which has income earning crops such as nutmeg, mangosteen, coconut, pepper, tea, cinnamon, areca nut, goraka, coffee, as well as fruit trees like jambu, rambutan, jambola, avocado etc.
In addition to the land, there are also 2 acres of paddy field.
The land and house are located 1.6km from Kurunegala - Kandy road and the road is carpeted. Located in a very peaceful environment, this is even suitable for a tourist home or a holiday home.
Clean deeds. 60 million per acre (negotiable).
Strictly no Brokers
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
House with Land for Sale Kandy
Bedrooms: 3, Bathrooms: 1Kandy, Houses For SaleRs 2,500,00053 daysLand with House for Sale Kandy
24.0 perchesKandy, Land For SaleRs 40,000,000 total price53 daysHouse with Agricultural Land for Sale - Kandy
180.0 perchesKandy, Land For SaleRs 375,000 per perch59 daysLand with House Sale in Kandy, Lewella.
24.0 perchesMEMBERKandy, Land For SaleRs 26,000,000 total price24 days