House with Land for Sale in Halpe, Mirigama
මීරිගම - මීගමුව පාරේ (කොටදෙනියාව හරහා), හල්පෙ හන්දියට ආසන්නව ප්‍රධාන පාරට පෙනෙන දුරින් ( මීටර් 50ක් පමණ දුරින්) පැරණි නිවසක් සමග පර්චස් 90 ක ඉඩමක් විකිණීමට ඇත. විදේශීය යුවලක් වාසය කල නිවසකි. නිදන කාමර 4 ක්, සාලයක්, මුළුතැන්ගෙයක්, නවීකරණය කරන ලද නාන කාමරයක්,ආලින්දයක් සහ විවෘත මැද මිදුලක් සහිත නිවසකි. ඉඩම වටා පැති තුනකින් පාර ඇත. ඉඩමේ පළදාව සහිත වටිනා කොස් ගස්, අඹ ගස්, පොල්ගස් සහ පළතුරු ගස් ඇත.වියළි කාලයන්හිදී වූවද ජලය සිදී නොයන ලිදක් ඇත. වාසයට සුදුසු මනරම් සෞම්‍ය, නිහඩ පරිසයක් සහිත ඉඩමකි.
සම්පූර්ණ වටිනාකම රු: 32500000.00
දුරකථන :
Here's the English translation:
A 90 perch land with an old house is for sale, located near Halpe Junction on the Meerigama - Negombo Road (via Kotadeniyawa), visible from the main road (approximately 50 meters away). It's a house previously occupied by a foreign couple. The house features 4 bedrooms, a living room, kitchen, modernized bathroom, veranda, and an open courtyard. The land is surrounded by roads on three sides. The property has valuable fruit-bearing trees including jak trees, mango trees, coconut trees, and other fruit trees. There is a well that doesn't dry up even during drought seasons. It's a beautiful property suitable for residence with a peaceful and quiet environment.
Total value: Rs. 32,500,000.00
Phone:
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Land with House for Sale in Mirihana
17.8 perchesMEMBERColombo, Land For SaleRs 75,000,000 total price45 daysLand with House for Sale in Mirihana
20.0 perchesMEMBERColombo, Land For SaleRs 3,200,000 per perch5 daysLand for Sale in Mirigama-N01
12.5 perchesMEMBERColombo, Land For SaleRs 145,000 per perch1 dayLand with House for Sale in Piliyandala
20.0 perchesMEMBERColombo, Land For SaleRs 22,000,000 total price8 days