House with 4 bed rooms.Fully tiled kitchen and dining room with pantry cupborad.Attached bathroom.Outside separate bathroom and toilet too.Land including 3 king coconut and 5 coconut trees also some valuable trees too.
Location: Eheliyagoda Town 650m.
Eheliyagoda-panawala road 300m.
(All the main schools and amenities near by.)
Peaceful environment with calm neighbourhood.
ඇහැලියගොඩ නගරයට 650m සහ
ඇහැලියගොඩ-දෙහිඔිවිට මාර්ගයට 350m දුරින් පිහිටි නගරයේ ප්රධාන පාසල් සහ නගරයේ ප්රධාන ස්ථාන වලට පාගමනින් යා හැකි නිස්කලංක පෙදෙසක පිහිටි පර්චස් 34.5 ක ඉඩම සහ එහි පිහිටි කාමර 4කින් මෙන්ම සමිපූර්න ටයිල් කරන ලද පැන්ට්රි කබඩි වලින් සමන්විත කෑම කාමරය සහ මුළුතැන්ගෙයක් සහිත ඇතුලත මෙන්ම පිටත නානකාමර සහ වැසිකිළි පහසුකම් වලින් සමන්විත වර්ගඅඩි 1600 කට නොඅඩු අංගසම්පූර්ණ නිවස විකිණීමට ඇත.
නගරයට ආසන්න සියළුම පහසුකම් වලින් සමන්විත නිරවුල් ඔප්පු සහිත නිස්කලංක තැනක් සොයන ඔබට විශේෂයෙන්ම..අමතන්න..