House with Land for Sale නිවස, ගොඩ හා කුබුරු ඉඩම විකිණීම.
House and Land for Immediate Sale (Thabbowa – Karuwalagaswewa)
Description:
• Property Type: Ideal for a holiday home or farmhouse
• Location: Thabbowa-Karuwalagaswewa (Jayabumi Deeds available; "Sinnakkara" Deeds are pending)
• 4.5 KM from 8 Mile Post -Puttalam – Anuradhapura Road
House Features:
• Spacious bedroom
• Living room
• Dining area
• Kitchen with an attached bathroom
• Includes furniture and appliances
Land Details:
• Two acres total:
o One acre with over 50 coconuts (yielding more than 500 nuts per season), Palmira, Bitternut, and Various Fruit Trees,
o One acre of fertile paddy field (rice field)
Additional Highlights:
• Adjacent to the scenic Thabbowa Wewa, Thabbowa Forest, and picturesque rice fields
• One boundary of the property borders the main irrigation canal
• A creek runs in front of the house
• Carport available
Furniture and Appliances Included:
• 12,000 BTU Inverter A/C (under warranty)
• LG Smart Two-Door Inverter Refrigerator
• LG Fully Automatic Washing Machine
• 55” Samsung Smart TV with Dialog Cable TV connection and TV console
• Micro-wave Oven and Electrical Oven
• Basic agriculture tools
• Chicken cage
• Flower pots and pot plants
Price: Rs. 4,000,000 (4 million)
Call : Chaminda (
(තබ්බෝව, කරුවලගස්වැව) නිවස, ගොඩ හා කුබුරු ඉඩම විකිණීම.
නිවාඩු ගත කිරිමිට වඩාත් සුදුසු හෝ ගොවිපලක් සඳහා වඩාත් සුදුසුය
(ජයභූමි ඔප්පු තිබේ; දෙවන වටයේ සින්නක්කර ඔප්පු සදහා තෝරාගෙන ඇත)
4.5 KM 8 කණුව සිට - (පුත්තලම - අනුරාධපුර මාර්ගය)
නිවසේ තොරතුරු :
ඉඩකඩ සහිත නිදන කාමරය
විසිත්ත කාමරය
Dining Area
Attached Bathroom
මුළුතැන්ගෙය
ගෘහ භාණ්ඩ සහ උපකරණ ඇතුළත් වේ
ඉඩම් විස්තර:
අක්කර දෙකක්- පොල් හා පලතුරු ගස් 50කට අධික ප්රමාණයක් ඇති අක්කරයකින් මුරයකට ගෙඩි 500කට වඩා අස්වැන්නක් ලැබේ
සාරවත් කුඹුරු අක්කරයක්
දර්ශනීය තබ්බෝව වැව, තබ්බෝව වනාන්තරය සහ මනරම් වෙල්යායට යාබදව
දේපලෙහි එක් මායිමක් ප්රධාන වාරි ඇලට මායිම් වේ
නිවස ඉදිරිපිට දිය පහරක් ගලා යයි
වහනයක් නවතා තැබීමට ස්ථානයක්
ගෘහ භාණ්ඩ සහ උපකරණ:
12,000 BTU ඉන්වර්ටර් A/C (වගකීම් යටතේ)
LG Smart Inverter ශීතකරණය
LG ස්වයංක්රීය රෙදි සෝදන යන්ත්රය
55” Dialog Cable TV සම්බන්ධතාවය සහ TV කොන්සෝලය සහිත Samsung Smart TV
Micro-wave oven and Electric Oven
මූලික කෘෂිකාර්මික මෙවලම්
කුකුල් කූඩුව
මල් පෝච්චි සහ භාජන පැල
මිල: රු. 4,000,000 (මිලියන 4)
Call : Chaminda
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
අක්කර 15 පොල් ඉඩම විකිණීමට - පුත්තලම
15.0 acresPuttalam, Land For SaleRs 7,500,000 per acre5 daysHouse with Land For Sale In Puttalam - Noracholai Town Area
Bedrooms: 3, Bathrooms: 1Puttalam, Houses For SaleRs 11,500,00032 daysHouse for Sale Dankotuwa
Bedrooms: 2, Bathrooms: 1Puttalam, Houses For SaleRs 11,500,00029 daysHouse for Sale in Chilaw
Bedrooms: 3, Bathrooms: 2Puttalam, Houses For SaleRs 16,500,00017 days