🏠 පිළියන්දල කොටගෙදරින් අංගසම්පුර්ණ නිවස සහ කර්මාන්තශාලාව එකටම විකිණීම.
Keells, Pharmacy, පන්සල සහ පල්ලියට පයින් යන දුරින් (Walking distance)!
Fuel station ඒක 1km ලගින් !😍
🏡නිවස සහ ව්‍යාපාරය එකම තැනක පවත්වාගෙන යාමට සොයන අයෙකුට ඉතා අගනා දේපළකි.
🏠ස්ථානය : පිළියන්දල,කොටගෙදර හංදියට ආසන්නයේ
🔹නිදන කාමර 3
🔹නාන කාමර 1 (Hot Water)
🔹 විශාල සාලය
🔹අංගසම්පුර්ණ මුළුතැන්ගෙය
🔹නිවසට සහ කර්මාන්ත ආයතනය සදහා සවිකළ CCTV පද්ධතිය
🔹Industrial Electricity (කර්මාන්තආයතනය )
🔹වෙනම Office / Showroom කාමරය
🔹වෙනම Store Room
🔹Generator Space
🔹Staff Toilet
🔹වටතාප්ප බැඳ ගේට්ටු දමා ආරක්ෂිත කර ඇත.
🔹ඉතා සමකාමී, නිදහස් පරිසරය.
🔸ඉඩම: පර්චස් 20
🔸නිවසේ වර්ග අඩි 2,700
🔸කර්මාන්ත ආයතනය වර්ග අඩි 1,500
🔸 සින්නක්කර පිරිසිදු ඔප්පු.
🔸 COC සහිතයි
💰 මිල: LKR 48 Million (Negotiable)
🌳 නිදහස් ගෙවත්ත සහ වාහන 2ක් පාර්ක් කිරීමේ ඉඩකඩ
📞 අමතන්න: