Distance From Kandy-Digana Main Road-800M
Distance From Sri Dalada Maligawa -06Km
7 km to Pallekale BOI
------------------------------------------------------------
* 02 Storied House
(Canbe used as 02 separate units as Well)
*432| 800 Sqft
* 03 AC Bed Room| 03 Bath Room with Hot Water facility
* Parking Avaible for 03| 04 Vehicles
* Calm| Quite| Safe Enviroment
=============================
මහනුවර -දිගන ප්රධාන පාරට මි.800 යි.
මහනුවර ශ්රී දළදා මාලිගාවට කි.මි.06 යි
පල්ලෙකැලේ ආයෝජන ප්රවර්ධන කලාපයට (BOI )කි.මි 07 යි
AC නිදන කාමර 03 | නාන කාමර 03|උණුවතුර සමග
දෙමහල් ව.අඩි 432|800 සහිත නිවස කුලියට දීමට
(නිවාස 02 ලෙස භාවිතා කල හැක )
වාහන 03|04 ක් නතර කිරීමේ පහසුකම් සහිතය
ආරක්ෂිත | නිදහස් | පදිංචියට සුදුසු පරිසරය