හොදටම තියෙනවා, හිරවෙන්නෙ අරවා මෙවුවා නෑ, බැටරිත් හොදටම කරනවා, අවුල් මුකුත් නෑ, කන්ඩිශන් පිටිපස්ස පොඩ්ඩක් අඩුයි, ඩිස්ස්ප්ලේ එක දාල තියෙන්නෙ ඔරිජිනල් එකක්, පුල් සෙට් තියෙනවා
RAM 6+8+10
ROM 128