, FULL සෙට් තියෙනවා, බැටරිය දවසක් කරනවා, කියන්න තරම් එහෙම අවුල් මුකුත් නෑ, RAM 6/8/10 (16)
ROM 128
පාවිච්චි කරන පෝන් එක, පෝන් එකේ පොටො ගහන්න වෙන එකක් නෑ ඒක නිසා පොටෝ දාන්න විදිහක් නෑ, පිටිපස්ස පොඩ්ඩක් හිරිලා වගෙ තියෙනවා BACK කවරෙට දූවිලි ගිහින්, වෙන මුකුත් නෑ එච්චරයි