Newly built villa for sale
* 400m from ella town.but natural silent area. Near the pine forest.
* 5 totally completed A/C rooms( on going business)
* 3 rooms can make for guest(in now- thhis three rooms one for lady hosts, secounf male hosts and third one use as kitchen ,and resturent.
* 10 feet access road
* sell with Hottle name and , all equipments,beds, chairs and metress and everything, two washing machines, dryer . Nothing to do, just buy and do you'r business
Booking.com rating 9.2.( 72 reviews )
අලුතෙන්ම සාදන ලද විලා එකකි.
ඇල්ල නගරයේ සිට 400m දුරින්. වන රක්ශිතයට ආසන්නව නිස්කලංක පරිසරයක පිහිටා ඇත.
පර්චස් 20ක, අඩි 10 පිවිසුම් මාර්ගයක් සහිතව, සින්නක්කර ඔප්පු සහිත ඉඩමක විලා එක සාදා ඇත.
-කාමර 5ක්( A/C ) සම්පූර්නයෙන්ම නිම කර දැනට විදේශීය සංචාරකයන්ට දෙනු ලබයි.
තවත් කාමර 3 ඇත.දැනට වෙනමම රෙස්ටූරන්ට් එකක් හා සේවකයන් සඳහා කාමර සාදා නොමැති නිසා එම කාමර තුන එකක් පිරිම සේවක මහතුන්ට, එකක් කාන්තා සේවක මහත්මියන්ට හා අනෙක් කාමරය රෙස්ටුරන්ට් එක සඳහා භාවිතා කරයි.
සියලුම භාණ්ඩ සමග විකුනනු ලබයි. මිලදී ගන්න අයට කිසිඳු භාණ්ඩයක් අලුතෙන් නොගෙන විලා එක රෙජිස්ටර් කර ඇති නමෙන්ම පවත්වාගෙන යා හැකිය.
- වෙළඳ නාමයද සමග විකුනන බැවින් ව්‍යාපාරය පවත්වාගෙන යාමට පමනක් ඇත. ඕෆ් සීසන් එක පැමිනි විට බිම් මහලේ රෙස්ටූරන්ට් එක හා සේවක කාමර සකස් කර ඔව්න් සිටිම කාමර 3 ද ව්‍යාපාරයට ඇතුලත් කරගත හැක.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Villa for Sale Ella Halpe Road
37,939 sqftMEMBERBadulla, Commercial Properties For SaleRs 95,000,00038 days
Hotel for Sale in Ella
4,581 sqftBadulla, Commercial Properties For SaleRs 185,000,00011 days
FULLY FURNISHED VILLA FOR SALE ELLA JA1867
3,793 sqftMEMBERBadulla, Commercial Properties For SaleRs 96,500,00031 days
Ella Town : 6 BR ( 15P ) Modern Tourist Hotel for Sale
8,000 sqftMEMBERBadulla, Commercial Properties For SaleRs 220,000,00026 days