🍈වැලිගම ,ගාල්ල පිහිටි රිසොර්ට් දෙකක් සදහා හොටෙල් ක්ෂේත්රයේ පළපුරුදු සේවකයින් ට්‍රේනින් වරුන්
පාඨමාලා හදාරා ඇති ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයෙන්ම සේවක සේවිකාවන් අවශ්‍යයි -
🍈මාතර ගාල්ල අවටින් විශේෂයි .
යාමට ඒමට හැකියාව ඇත.
කාන්තා සේවිකාවන් - නවාතැන් නොමැත
🍈ඉහළ වැටුප් සමගින් දීමනාවන්
ආහාර පාන නොමිලේ .
🍈පිරිමි සේවකයින් - නවාතැන් ලබාදේ
සියළු අංශ සදහා පුරප්පාඩු පවතී
වයස 18 සිට වයස 50 අඩු අය පමණක් අමතන්න 0772268402 0774076511 .
( අදාළ එක් ,එක් තනතුර මත වැටුප් වෙනස් වේ දීමනාවන් සහ වැටුප් පැමිණ පමණක් සාකච්ඡා කරගන්න )