㊗️සංචාරක පුරවරයේ පිහිටි තරු පංතියේ සංචාරක රිසොර්ට් දෙකක් සහ.. සුන්දර වටපිටාවක පිහිටි නිවාඩු නිකේතනයක් සදහා
⚪පුහුණු නුපුහුණු
☕පිළිගැනීමේ නිලධාරීන් නිළදාරීනියන්
වේටර් රූම්බෝයි හෙල්පර් වරුන්
බෝජනාගාර සහයක සහයිකාවන්
බැරිස්ටා බාර්ටෙන්ඩර් බාර්මන් ස්ටුවර්ඩ් , ඕල් රවුන්ඩර් අවශ්‍යයි .
㊗️සූපවේදීන් කූක් කොමි වරුන් වෙස්ටන් ඉන්දියන් සී ෆුඩ්ස් ,
(හොට් කිචන් පේස්ට්‍ර් බේකරි කැම සැදීය හැකි ) පුහුණු අය සහ ට්‍රේනින් අය අවශ්‍යයි .
㊗️සුපවයිසර් රෙස්ටූරන්ට් / හවුස් කීපින් .
මේන්ට්රේනර්ස් , ගාර්ඩන් හෙල්පර්
කිචන් ස්ටුවර්ඩ්වරුන් පුරප්පාඩු ඇත .
⚪ ස්ථිර සේවය කළ හැකිය
⚪ මාසික නිවාඩු , ඉහළ වැටුප් දීමනාවන් හිමිවේ .
⚪ ශිෆ්ට් ක්‍රමයට සේවා මුර
⚪ සුදුසුකම් මත පවතින පුරප්පාඩු සදහා ඉහළ වැටුප් සමගින් සර්විස් චාජ් ලබාදේ .
⚪ නුපුහුණු දෙපාර්ශවයෙන්ම අවශ්‍යයි . ( හොටෙල් ප්‍රවීණයන් සමගින් එක්ව සේවය කළ හැකිය )
⚪ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින සිංහල මුස්ලිම් දමිළ ඔබට මේ සදහා පුරප්පාඩු පවතී .
⚪ යාමට ඒමට හැකියාව ඇති අය සහ දුර පළාත් සේවකයන් සදහා නවාතැන් ලබාදේ .
⚪ පවතින පුරප්පාඩු සදහා ඉහළ අද්යපන සුදුසුකම් අවශ්‍ය නොවෙයි .
⚪ අද්යපන සුදුසුකම් ඇති අය පමණක් හොටෙල්
(කාර්යාලයේ පවතින පුරප්පාඩු)
සදහා ඉල්ලුම් කල හැකිය .
⚪ සතියේ දිනයක උදෑසන පැමිණෙන්න විමසන්න - 0774076511
071 - 93 86 275.