㊗️සංචාරක පුරවරයේ පිහිටි තරු පංතියේ සංචාරක රිසොර්ට් දෙකක් සහ.. සුන්දර වටපිටාවක පිහිටි නිවාඩු නිකේතනයක් සදහා
⚪පුහුණු නුපුහුණු
☕පිළිගැනීමේ නිලධාරීන් නිළදාරීනියන්
වේටර් රූම්බෝයි හෙල්පර් වරුන්
බෝජනාගාර සහයක සහයිකාවන්
බැරිස්ටා බාර්ටෙන්ඩර් බාර්මන් ස්ටුවර්ඩ් , ඕල් රවුන්ඩර් අවශ්‍යයි .
㊗️සූපවේදීන් කූක් කොමි වරුන් වෙස්ටන් ඉන්දියන් සී ෆුඩ්ස් ,
(හොට් කිචන් පේස්ට්‍ර් බේකරි කැම සැදීය හැකි ) පුහුණු අය සහ ට්‍රේනින් අය අවශ්‍යයි .
㊗️සුපවයිසර් රෙස්ටූරන්ට් / හවුස් කීපින් .
මේන්ට්රේනර්ස් , ගාර්ඩන් හෙල්පර්
කිචන් ස්ටුවර්ඩ්වරුන් පුරප්පාඩු ඇත .
⚪ ස්ථිර සේවය කළ හැකිය
⚪ මාසික නිවාඩු , ඉහළ වැටුප් දීමනාවන් හිමිවේ .
⚪ ශිෆ්ට් ක්‍රමයට සේවා මුර
⚪ සුදුසුකම් මත පවතින පුරප්පාඩු සදහා ඉහළ වැටුප් සමගින් සර්විස් චාජ් ලබාදේ .
⚪ නුපුහුණු දෙපාර්ශවයෙන්ම අවශ්‍යයි . ( හොටෙල් ප්‍රවීණයන් සමගින් එක්ව සේවය කළ හැකිය )
⚪ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින සිංහල මුස්ලිම් දමිළ ඔබට මේ සදහා පුරප්පාඩු පවතී .
⚪ යාමට ඒමට හැකියාව ඇති අය සහ දුර පළාත් සේවකයන් සදහා නවාතැන් ලබාදේ .
⚪ පවතින පුරප්පාඩු සදහා ඉහළ අද්යපන සුදුසුකම් අවශ්‍ය නොවෙයි .
( කාර්යාලයේ පවතින පුරප්පාඩු
සදහා පමනක් අද්යාපන සුදුසුකම් ඇති
අයට ඉල්ලුම් කල හැකිය . )
⚪ සතියේ දිනයක උදෑසන පැමිණෙන්න විමසන්න - 076 - 2088 705
071 - 93 86 275.
# Front Office & Relationship Officer
Front Office
Receptionist IT Cashier
# Food & Beverage
F&b Executive
Waiter
barman
Bartender
Baristas Cafe
Kitchen Helper
Commi hot and pastry
# Garden Maintenance security officer
Life Guard pool Attendan ..
Galle Fort & Unawatuna Mirissa .
Immediately Hiring Male Female With or Without Experience Apply .
Whathsap Send Cv' 0772268402.