හොටෙල් පුරප්පාඩු - පුහුණු නුපුහුණු ට්‍රේනින් ඕල්රවුන්ඩර්
‘Hotel Staff ' Male Female can Apply
* සංචාරකයන්ට පමණක් වෙන්වූ නිවාඩු නිකේතනයකට නැවතී සේවය කිරීමට හෝ යාමට ඒමට හැකියාව ඇති සේවක සේවිකාවන් අවශ්‍යයි.
වේටර්, හවුස් කීප්න්, කිචන් හෙල්පර් , රිසෙප්ශනීස්, ඕල් රවුන්ඩර් අවශ්‍යයි
*සියළු පහසුකම් සමගින් සර්විස් චාජ් + ටිප් + ස්ථිර වැටුප්.
*මාසික නිවාඩු 05
* සේවයේ රැදීසිටිම මත නිවාඩු දීර්ඝ කෙරේ, ෆුල් සර්විස් චාජ් සහ වැටුප් වර්දනය වේ.
* නිවාඩු නොගෙන සේවය කල දිනයන්හි දී වැටුප් අමතර ගෙවීම්.
* වයස 17 - 30 අතර නුපුහුණු කාන්තා පිරිමි සේවක සේවිකාවන් විශේෂයි.
* වයස 50 දක්වා ඉල්ලුම් කල හැකිය.
පුහුණු නුපුහුණු දෙපාර්ශවයෙන්ම සේවක සේවිකාවන් අවශ්‍යයි .
පෙර හොටෙල් සේවය කළ / නොකළ අද්යපන සුදුසුකම් ඇති / නැති
* අමතන්න 077 048 5050 / 0773882850
Grace Holiday Bungalow,
Ginigathgala,
Haldummulla.