
Hotel Restaurant Supervisor
සංචාරක ක්ශේත්‍රයේ ඇබෑර්තු ඇත.
↪හොටෙල් ක්ශේත්‍රයේ පුහුණු හෝ නුපුහුණු සේවක කාර්යමණ්ඩලය අවශ්‍යයි .
↪දැනට සියළු අංශ සදහා පුරප්පාඩු ඇත *******
( කාන්තා/ පිරිමි අවශ්‍යයි . )
දැනට අවශ්‍ය වන්නේ...
* හොටෙල් සේවයේ අද්දැකීම් ඇති අය.
* හොටෙල් ක්ශේත්‍රයේ අවම මාසයක්
හෝ සේවය කල ඇති අය.
* හොටෙල් රැකියාවක් සොයන
බලාපොරොත්තු සිටින නුපුහුණු
අයදුම්කරුවන් ,අයදුම් කාරිණියන්ද
අවශ්‍යයි .
* හොටෙල් ඕනෑම ක්ශේත්‍රයක පාඨමාලවක් හදාරා ඇති අයද අවශ්‍යයි .
↪හොටෙල් සේවයේ කාර්යාල කටයුතු කරගෙනයාමට හැකියාව ඇති අද්යාපන සුදුසුකම් ඇති අයද අවශ්‍යයි.
↪ අනුමත නිවාඩු , නවාතැන් ආහාර
පාන ලබාදේ .
* සර්විස් චාර්ජ් වැටුප් දීමනවාන්
( අදාල රැකියා මත උසස් වීම්)
* අද්යාපන සුදුසුකම් ඇති අය සහ
↪ අද්යාපන සුදුසුකම් නොමැති අයද අවශ්‍යයි .
* HOTEL RECIDANCE RESORT ALL DEPARTMENT OPPORTUNITY
පහත ප්‍රදේශය සදහා පුරප්පාඩු පවතී .
↪ මිරිස්ස , ඇල්ල , තංගල්ල , උඩවලව , ගාල්ල කොටුව, උණවටුන , බෙන්තොට ,දික්වැල්ල , කතරගම , කොළඹ පිහිටි හොටෙල් සදහා ඇබෑර්තු
ඇත .
↪ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පදිංචි කරුවන් අවශ්‍යයි .
↪හොටෙල් ප්‍රවීනයන් සමගින් එක්ව ස්ථීර ව සේවයකල හැකිය .
↪076 - 2088705
0772268402
🌷Vacancies exist in the tourism and hotel sectors for trained or untrained male and female staff across all departments. Requirements include experienced workers, those with at least one month of hotel service, untrained applicants, and course graduates. Approved leave, accommodation, food, and service charges/salaries are provided.
Job Details and Requirements
General Requirements
Trained or untrained male and female staff.
Experienced hotel workers or those with at least one month of experience.
Untrained job seekers looking for hotel work.
Individuals who have completed any hotel-related course.
Persons with educational qualifications for office tasks.
Both educated and non-educated applicants.
Benefits Provided
Approved leave.
Accommodation and meals.
Service charges and salary allowances.
Promotions based on the job.
Hotel Locations
Mirissa, Ella, Tangalle, Udawalawe, Galle Fort, Unawatuna, Bentota, Dikwella, Kataragama, and Colombo.
Residents from any area of the island can apply.
Permanent work alongside hotel experts.
Contact Number 07 7 2 2 6 8 4 0 2 .

- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Hotel Maintenance Electrician
House Keeping Department post pvtMEMBERGalle, Building and Construction42 days
Hotel Kitchen helper Steward - Galle fort
TOURISTS BOUTIQUE HOTEL RESORT POSTMEMBERGalle, Hotel and Hospitality51 days
Hotel Receptionist Clerk - Male/ Female Galle
HOTEL RECIDANCE OFFICE VACANCIES POSTMEMBERGalle, Hotel and Hospitality6 days
Hotel Bartender - All island
HOTEL RESORT RECIDANCE POSTMEMBERGalle, Hotel and Hospitality9 days
