Hotel Lake side anuradhapura.
Hotel lake side0775314774/0717687589
No 30, Rowing club road ,
1st
stage ,Anuradhapura
විනාඩි 15කින් ජය ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමේ හැකියාව .නුවර වැවෙ අසිරිය සමග ඇවිදින මං තිරුවට සමීපව නිස්කලංක පරිසරයක පිහිටා ඇති සුව පහසු කාමර පහසු මිලගනන් යටතේ අදම වෙන් කරවා ගන්න .
අනුරපුරේ සිරි අසිරිය විද ගන්නට සැප පහසුව ලැබ ගන්නට... 😊
පාසල් අතර , මහජන ක්‍රිඩාංගනයේ පැවැත්වෙන ක්‍රිඩා තරග සදහා අප සංචාරක නිකේතනයෙන් නවාතැන් ලබා ගැනීමෙිදි, ආදිත්‍යා පුද්ගලික රෝහල විශේෂ මිල වට්ටම් 🙂
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනුරාධපුරයේ 🙏 ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ සහ රුවන් මැලි සෑ රදුන් 🙏 වැදපුදා ගැනීමට එන බැතිමතුන් සඳහා 🍚 කිරි ආහාර නොමිලේම සකස් කර ගත හැක . 🍚
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දැන්ම අමතා ඔබගේ දවස වෙන් කරවා ගන්න .
අනුරාධපුර නව නගරයේ පිහිටා ඇති ආරක්ෂිත වටපිටාවක් සහිත දෙමහල් නිවාඩු නිකෙතනයකි.
මෙම නිවාඩු නිකෙතනයේ එකවර 15 ක පිරිසකට සුවපහසුව නවාතැන් ලබා ගත හැක.
ආරක්ෂිතව වාහන නවතා තබා ගැනීමේ පහසුකම්.
ශ්රිමහා බෝධියට විනාඩි 15 ක පමණ දුර.
නව නගරය දුම් රිය සහ බස්නැවතුම් පොළට 1.5km දුර.
කිරිආහාර සහ සියළු පූජා සකසා ගැනීම සඳහා පහසුකම්.
ආරක්ෂිත ප්‍රවාහන පහසුකම් ඉතා අඩු මිලට ලබාගත හැක.
* අනුරාධපුර නගරයේ ඉතා නිදහස් සුව පහසු අන්තජාලයෙන් නවාතැන් පහසුකම් සොයන ඔබ සඳහා
* දුම්රියෙන් හා බස් රතයෙන් පැමිනෙන බැතිමතුන් සදහා අටමස්ථානය වන්දනාවට ප්‍රවාහන පහසුකම් සපයාගත හැක .
* තනි පුද්ගල කාමරයක් සඳහා දිනකට රු. 1200/=
* යුගල කාමරයක් සඳහා දිනකට රු. 1500/=
* තිදෙනකුට කාමරයක් සඳහා දිනකට රු. 1500/=
* හතර දෙනෙකුට කාමරයක් සඳහා දිනකට 2000/=
* පස්දෙනෙකුට කාමරයක් සඳහා දිනකට රු. 2000/=
* හය දෙනෙකු / හත් දෙනෙකුට කාමරයක් සඳහා දිනකට රු. 2500/=
*ආදිත්‍යා පුද්ගලික රෝහල 800m
*මහජන ක්‍රිඩාංගනයට දුර 1km
* පූජා නගරයට 2.5km.
* අනුරාධපුර නගරයට 500m.
* නුවර වැවට 30m. අනුරාධපුර නගරයේ නුවර වැවට මීටර් 30ක් දුරින්. *අනුරාධපුර නගර මධ්‍යයේ නිසල ස්ථානයක පිහිටි නිවාඩු නිකේතනය පූජා නගරය, මහ රෝහල, ආදිත්‍යා පුද්ගලික රෝහල, බැංකු පෙදෙස, බස් නැවතුම්පොල, දුම් රිය පොල ඇතුලු ප්‍රධාන ස්ථාන වලට පහසුවෙන් ලගාවිය හැකි ලෙස පිහිටා ඇත.
පවුල් සහ යුගල කාමර 4කින් යුතු මෙහි විශාල ගෙවත්තක්ද ඇත. කාමර වෙන්වෙන් වශයෙන් මෙන්ම මුලු නිවස්නයම ද ලබාගත හැක. 15 දෙනෙකුට ඇදන් සහිතව ඇති මෙහි 20 දෙනෙකුට පමණ නැවතීමට හැක.
කාමර ගාස්තු රු. 1500/- සිට.
මුලු නිවසම රු.12000/
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Anuradhapura Pahan Guest
Beds: 10, Baths: 8Anuradhapura, Holiday & Short-Term RentalRs 1,500 /night46 daysHouse for sale anuradhapura.
Bedrooms: 3, Bathrooms: 1Anuradhapura, Houses For SaleRs 14,500,00042 daysRooms for rent Anuradhapura
Beds: 3, Baths: 3Anuradhapura, Room & Annex RentalsRs 9,000 /month52 daysAnuradhapura Land for sale
200.0 perchesAnuradhapura, Land For SaleRs 11,500,000 total price11 hours